Discover the themes, story, and feeling behind this song.
මගෙ සිහිනේ ඔබයි | මගෙ සිහිනේ ඔබයි | තනි යහනේ නොවෙයි
මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි (නොවෙයි) ආදරයේ හද උණුසුම ඔබයි (...) මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!! මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!! නෙළුමක් නෙළුමක් අරං... (...) මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි (නොවෙයි) ආදරයේ හද උණුසුම ඔබයි ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!! ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!! අහසක් අහසක් තරම්. මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!! ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!! මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...!! ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...!! මල් පැන් පොදක්...
No similar tracks yet.